සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට සායනික පුහුණුව ඉල්ලා උද්ඝෝෂණයක්


(ඉෂාන් සංජීව ​)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන්ට මහනුවර හා  පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල්වල සායනික පුහුණුව ලබා දීම සහ එම පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද(16) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.