සම සෞඛ්‍ය සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනිති


ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුහු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිිපිට විරෝධතාවක නිතරව සිටිති.

විරෝධතාකරුවන්ගෙන් පිරිසක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වී සිටින බව ද වාර්තාකාරුවෝ පවසති. 

(ළහිරු හර්ෂණ)