සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ විරෝධයක


 

 

(ශාන්ත රත්නායක)

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (07) නිහඩ විරෝධතාවයක නිරත වූහ.

සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම පන්දම් දල්වමින්, කළුපටි පැළඳ විරෝධතාවයේ යෙදුණු අයුරු ඡායාරූපවල දැක්වේ.