සමෘද්ධි අයිතීන් සුරැකීමේ පෙරමුණේ උද්ඝෝෂණයක්




 
සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණ  සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දූව හන්දියේ අද ( 14) පැවැත්විණි.
 
උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ කියමින් පොල්දූව මංසන්දියේ සිට සෙත්සිරිපාය දෙසට ගමන් කළහ.

( ජයමාල් චන්ද්‍රසිරි)