සයිටම් තීන්දුවට එරෙහිව ඌව වෙල්ලස්ස සිසුහු මහපාරේ


ප්‍රසාද් රුක්මාල් 

සයිටම් ආයතනය කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධ නොකරන ලෙසත්, විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ගැටලු වහා විසඳා විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත් කරන ලෙසත් ඉල්ලමින්  ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුහු අද බදුල්ලේදී විරෝධතාවක් පැවැත්වූහ.