සයිටම් විරෝධය අදත් රෝහල් අඩපණ කරයි


(ඉෂාන් සංජීව)

සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය විසින්ප කළ පහරදීමට විරෝධය පළ කරමින් අද (23) දෙවැනි දිනටත් රට පුරා රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක නිරත වෙති.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට ලක්ව සිටින අයුරු දැකගත හැකිවිය.