සයිටම් විරෝධයට ගැහුවාට රාගම සිසුහු උද්ඝෝෂණයක


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ සයිටම් විරෝධයට කඳුළු ගෑස් එල්ල කිරීමට විරෝධය පළ කරමින් අද රාගම වෛද්‍ය පීඨයේ සිසුහු  රාගම නගර මධ්‍යයයේ විරෝධතාවක් පැවැත්වූහ.