සයිටම් විරෝධී උද්ඝෝෂණයට කඳුළු ගෑස්


(ඡායාරූප - ශාන්ත රත්නායක)

අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

කඳුළු ගෑස් ප්‍රහාර විහාර මහා දේවි උද්‍යානය තුළට ද එල්ලවීම හේතුවෙන් විරෝධතාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වූහ.