සයිටම් විරෝධී වෛද්‍යවරු කළුපටි පැළඳ ප්‍රතිකාර කරති


මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා පැවැත්වෙන සයිටම් විරෝධි ජන පවුරට සහයෝගය දක්වමින් අද(2) රටපුරා රෝහල් ඉදිරිපිට  කළු කොඩි ඔසවා විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් වෛදවරු කළු පටි පැළඳ රෝගින්ට ප‍්‍රතිකාර කළහ.

(ගලේවෙල දිසා රෝහල -මොහොමඞ්  බුහාර්ඩින්)

(හැටන් දික්ඔය මුලික රෝහල  - රංජිත් රාජපක්‍ෂ )

(වීඩියෝ-රංජිත් රාජපක්‍ෂ )