සරසවි අනධ්‍යයන සේවකයෝ විරෝධයක



 
 
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
 
වෘත්තීය ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සේවිකාවන් අද (20) බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක නිරත වුහ.

රට පුරා සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවක සේවිකාවන් එම විරෝධතාවයට එක් වු අතර ඔවුන් රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම දක්වා පාගමනින්  පැමිණියහ.