සරසවි සිසුහු යුජිසීයට පාගමනින් යති


ඉෂාන් සංජීව 
 

මැනුම් සභාව තුළ භූ විඥාපන පීඨ නියෝජනය වහා ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් මහා ශිෂ්‍ය සංගමය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (23) උද්ඝෝෂණයක නිරතවුහ.

විරෝධතාකරුවන් පා ගමනින් පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ යෙදිණි.