සාම පාගමන බෝධිරාජාරාමයට


ජයරත්න වික්‍රමාරච්චි

සාම පාගමනක යෙදී සිටින තායිලන්ත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද(25) සවස කලාඔය සිරි විජය බෝධිරාජාරාමයට වැඩම කරවූ වගයි.