සාම වැඩසටහනට අත්සන් තබයි




එක්සත් ජනපද සාම වැඩසටහන නැවත  ශ්‍රී ලංකාවේ කියාතත්මක කිරීම සදහා  ද්වි පාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීම  අද  (26) සවස අරලියගහ මන්දිරයේ  සිදුකෙරිණි .

විදේශ අමාත්‍ය තිලක් මාරපන , එක්සත්  ජනපද සාම හමුදාවෙි වැඩ බලන අධ්‍යක්ෂක ශීලා කෝවිලි යන මහත්මහත්මීන්  මෙම  ගිවිසුමට අත්සන්  තැබූ   අතර   අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය   සාගල රත්නායක , ශ්‍රී ලංකාවේ   සහ  මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂාප් යන මහත්වරු ඇතුළු  දෙස් විදෙස් පිරිසක් සහභාගි වූහ.
 


ඡායාරූප   - චතුර එස් .කොඩිකාර