සාමදාන විනිසුරු පත්වීම් ප්‍රදානය සිරිකොතේ


සාමදාන විනිසුරු පත්වීම් ලිපි ප්‍රදානය පිටකෝට්ටේ  පිහිටි   සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේ දී අද  (12 ) සිදුකෙරිණි.

අධිකරණ  අමාත්‍ය  තලතා අතුකෝරාල, අමාත්‍ය  දයා ගමගේ, අමාත්‍ය  චන්ද්‍රානි  බණ්ඩාර,  නියෝජ්‍ය අමාත්‍ය  අනෝමා ගමගේ යන  මහත්ම මහත්හු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
 

ඡායාරූප -  චතුර එස් .කොඩිකාර