සාලියවැවත් කලා වැවත් මීදුමෙන් වැසෙයි


 

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)

පුත්තලම-අනුරාධපුර මාර්ගයේ සාලියවැව - කලාඔය ප්‍රදේශයට අද දින උදෑසන දැඩි මීදුමක් පතිත වී ඇත. මේ නිසා පාසල් සිසුන්, රියැදුරන් ඇතුළු ජනතාව අපහසුතාවන්ට පත් විය.