සිංගප්පූරු අගමැති ලක් අගමැති හමුවෙයි


තෙදින නිල  සංචාරක්  සඳහා  මෙරටට පැමිණි  සිංගප්පූරු  අගමැති  ලී සියෙන් ලුන්ග් මහතා   අද   (23)  අරලියගහ මන්දිරයේ  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
 
ඡායාරූප   චතුර එස් .කොඩිකාර