සිවිල් සංවිධාන කිහිපයක් ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක


රටේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයට එරෙහිව විද්වත්හු,  වෘත්තිකයෝ, කලාකරුවෝ සහ සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ  පිරිසක් අද (12) කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

 මෙම උද්ඝෝෂණයට පැමිණි පිරිස් සටන් පාඨ කියවමින් විරෝධතා පැවැත්වූ අයුරු ඡායාරූප වල දැක්වේ. 
 
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි