සිසුජන ව්‍යාපාරය උද්ඝෝෂණයක


 

 

(ශාන්ත රත්නායක)


 
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය මගින් අද (3) පස්වරුවේ කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝසණයක නිරතවූහ.
 
2019 වසරේ කඩයිම් ලකුණු හේතුවෙන් අසාධාරණයට ලක්වූ අ.පො.ස උසස් පෙළ සිසුන් වහා විශ්වවිද්‍යාල වලට බදවා ගන්නා ලෙස රජයට බල කරමින් මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවිය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු
රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු පිරිසක් උද්ඝෝෂණයට සහභාගී වූහ.