සීනිගම ඇසළ මංගල්‍යයෙන්


( ගාමිණී මහදුර )

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යයේ පළමු දිවා පෙරහැර දේවාලය අභියසින් ආරම්භ වී තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජ මහා විහාරය දක්වා අද (26) වීදි සංචාරය කෙරිණ.