සුජීව සේනසිංහ ඇමැති ධූරයේ වැඩ අරඹයි


විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එම අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම බත්තරමුල්ල විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේදී අද (28) සිදුකෙරිණි.

එම අවස්ථාවට  මනෝ ගනේෂන් මහතා සහ සේනසිංහ මහතාගේ පවුලේ උදවිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - ඉෂාන් සංජිව