සුනඛයා පිඹුරාට ගොදුරක් වේ


(ප්‍රේමතිලක පෙරමුණ)

මීගහතැන්නේ වෙළෙඳසලක් පිටුපස දී පිඹිරකු විසින් සුනඛයකු ගිල දමනු ලබූ බව ප්‍රදේශවාසීහු කියති. බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණ සිදුවීම දෙස බලා සිටියහ.