සුවසේවා පත්වීම් ලිපි ප්‍රධානය සෞඛ්‍ය ඇමැතිගේ ප්‍රධානත්වයෙන්


සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව සඳහා සුවසේවා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම සෞඛ්‍ය පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය  දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී අද (20) සිදුකෙරිණි .

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ. 

ඡායාරූප - චතුර එස් .කොඩිකාර