සේනපුර කඳවුරේ රැඳවියෝ විරෝධයක


(නිමල් ජයරත්න)

පොලොන්නරුව සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෝ පිරිසක් එහි පරිපාලනයට විරෝධය පා විරෝධයක නිරතව සිටිති.

තමන්ට ප්‍රමාණවත් ආහාර පාන නොදෙන්නේ යැයි පවසමින් මෙසේ විරෝධයේ නිතර අතර එම විරෝධය අතරතරු තුවාල ලැබූ රැඳවියන් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය කියයි.

මෙහි ආරක්ෂාව වෙනුවෙන් වැලිකන්ද,අරලගංවිල සහ පොලොන්නරුව පොලිසියවලින් සහ යුද හමුදාවද කැඳවා ඇත.