සොඳුරු ආක්‍රමණිකයා කනුවැටිය වසාගනී


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වැස්ස තවමත් වයඹ පළාතේ වැව් පිරි යන්නට නොලැබුණද ලැබී ඇති සුළු ජල ප්‍රමාණය තුළ කලින් තිබු ආක්‍රමණික ජපන් ජබර ශාක මතුවී ඇත.

ඒවායෙහි අලංකාර මල් වලින් වැව් හැඩවී ඇත්තේ අලංකාර දසුන් මවමිනි.

මෙසේ ආක්‍රමණික ජලජ ශාඛයක් වන  ජපන් ජබර මේ දිනවල වැව් විශාල ගණනාවක නැවතත් මතුවෙමින් තිබෙන අතර මේ දසුන් පෙළ පුත්තලම කුරුණැගල මාර්ගයේ කොටවෙහෙර ආසන්නයේ ඇති කනුකැටිය වැවේ සහ තවත් වැව් ගණනාවක දැක ගත හැකිය.