හජ් උත්සවය සමරමින්


 

මහම්මත් නබි නායක තුමන්ගේ ඉස්ලාම් ධර්මය ලෝ ඉදිරියෙහි තැබූ උතුම් දිනය අනුස්මරණය කෙරෙන හජ් උළෙල නිමිත්තෙන් අද (22) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියට රැස් වූ මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවත්වල යෙදුන අයුරු.

( ඡායාරූප  ගයාන් අමරසේකර)

 

අකුරණ අස්හර් ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදීඅද 22 උදේ  පැවැති හජ් දේව මෙහෙය.

(මොහොමඩ් ආසික්)