හදවත දන්දුන් දරුවාගේ මාපියෝ ජනපති හමුවෙති


(චමිල් රූපසිංහ)

මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් මවුපියන් දෙදෙනා අද (16) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීම සදහා තීරණය කර ඇති  බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ට පවසා ඇත.