හරීන්ගේ ප්‍රකාශයට එරෙහිව රට පුරා විරෝධතා


(කේ බුද්ධික කුමාරසිරි , අමිල මධුෂංක සහ සුසිල් ප්‍රියන්ත )

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ට අපහාස වන අයුරින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශයට  රට පුරා ස්ථාන කිහිපයක අද (23)    විරෝධතා පැවැත්විණි.

මෙම ප්‍රකාශය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව  විරෝධතා පුවරු ඇතැතිව රැස්ව ව සිටි පිරිස කියා සිටියහ.

හෝමාගම, බද්දේගම, කොස්ගොඩ  ආදි ප්‍රදේශයන්හි  විරෝධතා පැවැත්වු අයුරු මෙම ඡායාරූපයන්හි දැක්වෙයි.

(කේ බුද්ධික කුමාරසිරි - හෝමාගම)

(අමිල මධුෂංක - බද්දේගම)
 


(සුසිල් ප්‍රියන්ත - කොස්ගොඩ)