හැටන් නගරයේ කම්කරු සංගමය රතිඤ්ඤා පත්තු කරයි


(එච්.එම්. හේවා , රංජිත් රාජපක්ෂ)  
 
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටස් තුනකට වෙන් කීරීම පිළිබඳව සතුට පළ කරමින් කම්කරු ජාතික සංගමය අද (2) හැටන් නගර මධ්‍යයයේදී රතිඤ්ඤා පත්තු කළේය.
 
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා කම්කරු ජාතික සංගමයේ සංවිධායක එස්.ශ්‍රීධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සංගමයේ සාමාජිකයෝ රැසක් සහභාගි වුහ.