හිටපු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි


ඉන්දීය අගමැති නරේද්‍රසිං මෝඩි හා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර සුහද පිළිසදරක් අද සවස නව දිල්ලි නුවර රාශ්ඨපති භවන්හී දී  සිදුවිය.

මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් ද එක් විය.