හිර කළ අලිඇතුන් නිදහස් කරන්නැයි ඉල්ලා දේවකනලව්වක්


(දිපාල් ද සිල්වා)
 
රජය විසින් හිර කරගෙන සිටින හීලෑ අලිඇතුන් නිදහස් කරදෙන ලෙස ඉල්ලා පාරම්පරික කපු පත්තිනිවරු හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේදී අද (24) දේවකනලව්වක් හා පොල් ගැසීමක් සිදු කළේය.