ළමා ආරක්ෂක නිලධාරී පත්වීම් නොදීමට එරෙහි සත්‍යග්‍රහයක්


 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි ප්‍රදේශීය ළමා ආරක්ෂක නිළධාරී තනතුරට පත්වීම් ලබා නොදීමට එරෙහිව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද (25) තලවතුගොඩ, මාදිවෙල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වු අයුරු.

( ඉෂාන් සංජීව)