‘කුමාරී ‘ඇතින්නට සංචාරකයින්ගෙන් සත්කාර


 

 

(තුසිත කුමාර ද සිල්වා)
 

අලූත්ගම ඓතිහාසික කන්දෙ විහාරය වැදපුදා ගැනීමට පැමිණි චීන ජාතික සංචාරකයින් පිරිසක්  අද (12) පෙරවරුවේ කන්දෙවිහාරයේ පැය කිහිපයක් ගතකර අනතුරුව එම විහාරයේ සිටින කුමාරි ඇතින්නිය නාහවා පිරිසිදු කිරීමේ කටයුත්තකටද එක් විය