‘ජනබල මෙහෙයුම‘ රැළිය ඇරැඹේ


එක්සත් ජාතික පෙරමුණ සංවිධානය  කළ ‘ජන බල මෙහෙයුම‘  උද්ඝෝෂණ රැළිය මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.

ගාලු මුවදොර පිටියේදී රැළිය  පැවැත්වේ.

එක්සත් ජාතික  පෙරමුණු නායක  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පක්ෂ නියෝජ්‍ය නායක  සජිත් ප්‍රේමදාස  යන මහත්වරු ද  රැළියට එක්ව සිටිති.

(36698)

 

( ඡායාරූප -  ඉෂාන් සංජීව )