‘බිග් බෑඩ් වුල්ෆ්‘ ප්‍රදර්ශනය ආරම්භ කෙරේ


( ශාන්ත රත්නායක )

‘බිග් බෑඩ් වුල්ෆ්‘ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (04) ආරම්භ කෙරිණ.

මෙම ප්‍රදර්ශනය අද සිට දින 11 ක් පුරා දවසේ පැය විසිහතර පුරාම පැවැත්වීමට නියමිතය.