‘මතින් තොර රටක් වෙනුවෙන් සංවිධානය වෙමු‘


 

 

"මතින්   නිදහස්   රටක් වෙනුවෙන්  සංවිධානය වෙමු"  තේමවෙන්   ලෝක  අමධ්‍යප දිනය  වෙනුවෙන්  ජනතාව  දැනුවත් කරමින්   ලක්මව දියණියෝ කාන්තා  ව්‍යාපාරය   සංවිධානය  කළ    අත් පත්‍රිකා   බෙදාදීමක්   කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට දී අද (03)පැවැත්විණි.

මෙම  අවස්ථාවට  ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ  සභාපතිනි  ප්‍රියංකා  කොතලාවල  මහත්මිය ඇතුළු පිරිසක්මේ අවස්ථාවට සහභාගී ව සිටියහ.

(  ඡායාරූප-  චතුර එස් .කොඩිකාර)