‘යහපත් සීමාවාසිකයා’ වැඩමුළුවෙන්...


 

(***)

සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගනු ලැබූ ආධුනික වෛද්‍යවරුන් 680 දෙනකු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය විසින් සංවිධාන කෙරුණු වැඩමුළුවක් කැලණිය බොල්ලෑගල නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පෙරේදා (05) ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුර කාලයේදී සෞඛ්‍යසම්පන්න ජාතියක් බිහිකරන බවට එහිදී ප්‍රතිඥාවක් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත, නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පෙරේදා (5) පැවැති ‘‘යහපත් සීමාවාසිකයා’’ යන මැයෙන් වූ දෙදින වැඩමුළුවේ ආරාධිත දේශනය පවත්වමිනි.