‘සන්නිවේදන පාරිභාෂිත ශබ්ද මාලාව‘ එළි දකී


(ගයාන් අමරසේකර)

සම්මානිත මහාචාර්යවරුන් වන  සුනන්ද මහේන්ද්‍ර, චන්ද්‍රසිරි රාජපක්ෂ,  සඳගෝමි කෝපරහේවා, ආචාර්ය අසන්තා යූ අත්තනායක  යන මහත්ම මහත්මීන්  විසින් සංස්කරණය කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රකාශයට පත් කළ ‘සන්නිවේදන පාරිභාභිත ශබ්ද මාලාව‘ එළි දැක්වීමේ උත්සවය  අද (10) පෙරවරුවේ රාජගිරිය  බැංකු විදුපියස‘ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
එහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වු එම අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාට සහ කෘතියේ සංස්කාරක මණ්ඩලයට ශ්‍රී ලංකා  පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මහතා  එම කෘතිය පෙළගැන්වු අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.