‘සුවපත් මනසක් සුවැති වැඩ බිමක්‘ ප්‍රදර්ශනයෙන්


( ශාන්ත රත්නායක )

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය " සුවපත් මනසක් සුවැති වැඩ බිමක් " මැයෙන් සංවිධානය කරන ලද අධ්‍යාපනික මහජන ප්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) බත්තරමුල්ල දියත උයනේදි ආරම්භ කෙරිණි.

මෙම ප්‍රදර්ශනය මෙම මස 05 , 9 සහ10 වැනි දා දියත උයනේදි පැවැත්වීමට නියමිත ය.