ලෝකයක් ලෙසට අප සියලු රටවල් ආපස්සට ඇද දමමින්, පුද්ගල ජන ජීවිත උඩු-යටිකුරු කළ කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් සුදුසු
නිම්තෙර
පොල් ගෙඩියේ අලකලංචිය
පොල්වල මිල ගණන් ඇසූ සැණින් පාරිභෝගිකයාට එලොව පොල් පෙනෙන තරමට පොල් මිල ඉහළ ගොසිනි. මෑත කාලීනව රුපියල් 60-70 වැනි මිල
අපරාධ මඩින එස්.ටී.එෆ්. මෙහෙයුම
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ පළමු කථාවෙන් “ජාතික
වල් අලි පහරින් මියගිය තවත් පවුලක සිහිනයක්
බිරිය - දියණිය සහ නූපන් කිරිකැටියාත් තනිකර ඔහු වනයේදීම මියැදුනා
කෑම නැතිව මැරෙන රජරට ගවයෝ
පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මී ගවයින් 12,000කට අධික ප්‍රමාණයක් සිටින අතර වී වගාව හැර ජනතාවගේ දෙවැනි ජීවනෝපාය ම
ඉන්දියාවේ භූ දේශපාලන අභිලාෂයට යට වූ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය
වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍රියාදාමයෙහි අතිශය තීරණාත්මක අර්බුදය බවට පත් වී ඇත්තේ කොළඹ වරායෙහි නැගෙනහිර ජැ
ඇමෙරිකාවේ නව ජනපති දිවුරුම් දී වැඩ අරඹයි
ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දුන්නේය. දිවුරුම්දීමේ උත්සවය දැඩි ආරක්ෂාවක් මැද වොෂින්ටන් අගනු
ෆයිසර් එන්නත හැදූ ගැලවුම්කරුවන් දෙදෙනා
2020 ජනවාරියේ බටහිර රටවල අවධානය යොමු වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්තිය ආරම්භ කළ නව වයිරසය ගැනය. ඒත්
කිරිබත්ගොඩ රෝහල ඉදිකළ දෙමළ ජාතික ධනවතා
කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධානාචාර්ය කේ.ඩී. ද ලැනරෝල් මහතා කැලණිය ප්‍රදේශයේ ප්‍රභූන් හවුල් කරගෙන බෞද්ධ සමිතියක්
අපේ පාරම්පරික ආහාරයේ සම්භවය
වත්මන් කෘෂි රසායනික ගොවිතැන හා වත්මන් බීජ නිසා බිඳ වැටුණු ආහාර රටාව හමුවේ සමස්ත සමාජයේ ම සෞඛ්‍ය මෙන් ම ආර්ථිකය ද බ
අලින්ට බයේ ජීවත්වෙන මිනිස්සු
මහියංගණය දඹාන ආදිවාසී ගම්මානයේ විදුහල අසළ සුදු බැනරයකි. ‘ගුරුකුඹුර එක්සත් අසරණ සරණ මරණාධාර සමිතියේ ශෝකය’ යනුවෙ
ලංකාවේ මුල්ම ‘පෝට් සිටිය’-ගාල්ල
සියලු සැප සම්පත් සහ පහසුකම්වලින් සමන්විත තාර්ෂිස් නමැති සුන්දර නගරයක් පිළිබඳ බයිබලයේ පැරැණි ඇස්තමේන්තුවේ සඳහ
නොපෙනෙන අමුත්තන් ආගිය නිවසක කතාව
මීගමුව - හලාවත දුම්රිය මාර්ගයත්, මීගමුව කළපුවත් අතර පිහිටි මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයට රෝලන්ඩ් පෙරේරා පදිංචියට ආ
අඩසිය වසක් දළදා හිමි ඇසුර ලද ‘රාජා ඇතා’
ඇසළ මාසයේ දී ශ්‍රී ලංකාවේ ජාතික, සංස්කෘතික සම්ප්‍රදායික ප්‍රෞඪත්වයේ කැඩපත බඳු වූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්ලය මහන
යුද බිමේ මහ සෙනෙවි කොබ්බෑකඩුව ඝාතනයේ ඇසින් දුටු සාක්ෂි
මින් වසර 28කට පෙර එනම් 1992 අගෝස්තු 8 වැනිදා යාපනය කයිට්ස් දූපත දෙදරුම් කවමින් අරාලිතුඩුව හංදියේ දී බිම් බෝම්බයක් පුප
ගිනස් වාර්තාවකට හිමිකම ඉල්ලන යුද හමුදාවේ නිවුන් සොහොයුරෝ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපොළක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල
මරණය මනසින් දුටු රාජ්‍ය නායකයෝ
මරණය සිදුවීමට පෙර ඒ පිළිබඳව විවිධ සංඥා හෙළි කළ පිරිස අතර ප්‍රකට රාජ්‍ය නායකයෝ කීප දෙනෙක් සිටිති. මරණය පිළිබඳව සංඥ
සෝමාවතී ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ දාගැබක් ඩෝසර් කරලා
පරිසරය, වනාන්තර, රක්ෂිත මෙන්ම පුරාවස්තු වැනසීම පිළිබඳව අප විසින් නිරන්තරව රටට අනාවරණය කර ඇත්තෙමු. එහෙත් එකී වින
බඹරකන්ද පාමුල හුදකලා වූ යකඩ ගැහැනිය
ශ්‍රී ලංකාවේ දියඇලි අතර උසම දියඇල්ල වී දිය ඇලි රාජනිය බවට පත්වූ බඹරකන්ද දියඇල්ලේ උස අඩි 863 කි. හපුතලේ, හල්දුම්මුල්
වසන්තයේ උදාව සමරන පර්සියානු නව වසර
පසුගිය මාර්තු 21 වැනි දා සුපුරුදු ලෙස පාර්සි ජාතිකයෝ ඔවුන්ගේ නව වසර උත්සවශ්‍රීයෙන් සැමරුවා. පාර්සි භාෂාව කතා කරන ස
එදා කොළඹ නගරේ බයිසිකලෙන් බත් ඇද්ද කාලේ
හැට හැත්තෑව දශකවල කොළඹ නගරය හෝ වෙනත් ප්‍රධාන නගරයක දහවල් දර්ශනය පිළිබඳව මතකය ඇත්තෙකුට, දහවල් දහයට එකොළහට පමණ නගර
කම්මලේ තැළෙන අසරණ ජීවිත
මෙරට මුල්ම කර්මාන්තය ලෙස සැලකෙන කම්මල් කර්මාන්තයේ ඉතිහාසය වසර තිස්අට දහසක් තරම් පැරණිය. මහා සම්මත මනු රජ දවස යුද
අධික රස්නයෙන් ඔබේ සිරුර බේරාගන්න
රටම ගිනි වද්දමින් පැතිර යන අධික උණුසුම, රටේ ජනතාවට මරණයේ සීතල දෑත් දිගුකර තිබෙන බව සෞඛ්‍ය බලධාරීන්, පරිසරවේදීන්, ද
2020 ජනවාරි මාසය මිහිතලයේ උණුසුම්ම ජනවාරියයි
සියලු ශාක වියැළී මැලවී ගොසිනි. හරිත වර්ණය අඩු වී ශාක පත්‍ර දුහුවිල්ලෙන් වැසී ගොසිනි. පොළොව තැන තැන ඉරිතළා ගොස් ඇත.
දැඩි රශ්මියෙන් දිස්ත්‍රික්ක රැසක් පීඩාවට
මේ දිනවල පවතින අධික උණුසුමත් සමඟ ජනතාව දැඩි පානීය ජල ප්‍රශ්නයකට මුහුණපා සිටිති. දැඩි නියඟය නිසා බොහෝ ජලවිදුලි බල
මිහිඳු හිමිගේ ධාතු නිධන් කළ රජගල ලෝක උරුමයකට යෝජනා වෙයි
“ගම අසල පිහිටි තේක්ක වත්තක් හරහා වැටී ඇති අඩි පාරකින් රජගලකන්ද නමැති කැලෑබද කන්දකට පැමිණේ. එහි නටබුන් අතර ස්තූපය
ජීවන ගඟෙන් එතෙරෙවන්න බෝට්ටුවක් පදවන සුජීවා
ජීවන පොරපිටියේ සටන් වැදීමට දැන් දැන් අපේ රටේ කාන්තාවෝ ද පෙරට එමින් සිටිති. මෙතෙක් කලක් පිරිමින්ගේ ආධිපත්‍යයට නතු
මිනිසාට හුස්ම ගන්න කඩොලාන දෙන දායකත්වය
බැලූ බැල්මට පෙනෙන්නේ හමා එන මුහුදු සුළඟට නැළවෙන, රසවත් පලතුරු අතු අග පිරි තුරු නිල්ල ය. ගාල්ල, හික්කඩුව, මීගමුව, පුත
පගා මරුවන්ට බිලිවූ අයිවරිකෝස්ට් රාජ්‍යය
තමන්ට අනුන්ගෙන් ඉටු විය යුතු යුතුකම්වලට වඩා තමන්ගෙන් අනුන්ට ඉටු විය යුතු යුතකම් ගැන සැලකිලිමත් නොවන අවස්ථාවාදී
මැණික් ගඟේ ගිලුණු සිය ගණනක් ජීවිත බේරාගත් ‘ගුණසිරි අයියා’
මැණික් ගඟ ගුණසිරි අයියා ගේ ජීවිතයේ තෝතැන්නක් විය. කතරගම දේවාලයේ දිනකට ඇසෙන පූජා හඬ තුනත් ඇසෙන දුරක ගුණසිරිගේ පිය