ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 මාර්තු මස 14 වන දින මෙතෙක් ගමන් කළ කුම්භ රාශියෙන් ගුරු හිමි මීන රාශියට පැ
සඳැල්ල
අලි වෙස් ගත් ගණ දෙවියන් සදහටම ගල් වුණේ මෙහෙමයි
මෙහි පෞරාණික කතා පුවත අතිශය සුන්දරය. මේ කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගමය. එවකට මෙහි විසූවෝ ආදිවාසීන් බවට මතයකි.
මාරාන්තික විපාක ගෙන දෙන නිවසේ වාස්තු දෝෂ හඳුනාගන්න
පුතේ කියා අම්මා කතා කරන විට හඬ ඇසෙන විට රමේෂ් හිටියේ අඩ නින්දකය. හීනයක් දෝයි රමේෂ්ට සිතුණත් ආයෙත් ඒ හඬ ඇසුනා. ඇඳෙන්
කේන්ද්‍රයෙන් හෙළිෙවන ධනවත්කම
ඡන්ම කේන්ද්‍රයක 2 වන භාවය ධන ස්ථානය වන අතර චන්ද්‍ර කේන්ද්‍රයෙන් 2 වන භාවය, සූර්ය කේන්ද්‍රයෙන් 2 භාවය මෙන්ම කේන්ද්‍ර
යුද ගැටුම්වලින් මියගිය ගුවන් නියමුවෙක් යළි උපදී
පසුගිය දෙවැනි ලෝක යුද්ධයේදී සටන් මෙහෙයවූ ගුවන් නියමුවෙකු ගේ ජීවිත තොරතුරු හෙළි කළ දරුවෙක් ඇමරිකාවේදී උපත ලැබීය.
අධ්‍යාපන නිලධාරියා නොපිළිගත්තාට විදුහල්පති තනතුරක් සමග මාරුවක්
පුරාණ රෝහණ රාජධානියේ කොටසක් වූ දිගාමඩුල්ල එදත් අදත් බත බුලතින් සපිරි සශ්‍රීක බිම් පෙදෙසකි. වත්මන් දිගාමඩුල්ලේ
ශත විසිපහේ දවස් කුලියට පුරන් කෙටූ මිනිස්සු
‘‘ඒ කාලේ රුපියල් වෙනුවට පාවිච්චි කළේ සත. මුළු දවසම පුරන් කෙටුවම ලැබෙන්නේ ශත විසි පහයි. පැණි බෝතලයක් ශත දාහතයි. හාල
අමෘතය සොයන්නට ගරුඬා දෙව්ලොව යයි
සර්පයන්ට දිව දෙකකි. උන් දිව එළියට දමන හැම විටෙකම උන්ට දිවවල් දෙකක් ඇති බව පෙනෙයි. එහෙත් සත්‍යය නම් සර්පයාගේ දිව දෙ
මහා දානපති සොයිසාගේ පිළිරුවේ යතුර හොරු අරන්
ටවුන් හෝල් හංදියේ තුනටියට අත තියාගත් අමුතුම ආකාරයේ ප්රතාපවත් පිළිමයක් දෙස එම ප්‍රදේශය පසුකර යන කවුරුත් නිතිපත
සුදුලූනු ගෙඩි දෙකෙන් වැලඳුණ උණ වාසනාව ගෙන එයි
තරුණියකගේ විලාප හඬ ගම පුරා දෝංකාර දෙන්නට විය. ඒ හඬ කන වැකුණු සියල්ලෝම විලාප හඬ ඇසුණු දෙසට දිව යන්නට වූයේ අතට අසුවු
හෝටල් කාමරයේ තරුණියකගේ අඩනිරුවත් සිරුරක්
ටෝකියෝ නුවර රෝයල් ඇම්බැසඩර් හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය එම හෝටලයේම දහ හතර වැනි මහලේ කාමරයක අභිරහස් ලෙස මියගොස
මිනිස් බිලි ගන්න තරම් සීත ගඟුල භයානකද ?
මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගෙන් විශාල පිරිසක් සිරිපා කරුණා කරන්නට පුරුදුව සිටිති.
මුළු හදින් මම ඇයට පෙම් කොට...
එඩ්මන්ඩ් සහ රාණිගේ ආදර කතාව මල් ඵල ගැණුණේ කළුතර බෝධිය අසල දීය.. මීට වසර 60 කට පෙර කළුතර බෝධීන් වහන්සේ තිබුණේ තාප්පයක
නකල්ස් වන පෙතේ සැඟවුණු සුද්දා අතැර ගිය තේවත්ත
ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වා දී වසර එකසිය පනහක් ගත වී හමාරය. 1867 දී ජේම්ස් ටෙලර් විසින් මහනුවර “ලූල්කඳුර” වතුයායේ
මව් කුසට පැමිණි හැටි යළි ඉපදී හෙළි කරති
මරණින් පසු යළි ඉපදීම දක්වා සිදුවූෙය් කුමක්ද යන්න අනාවරණය වූ පුනර්භව සාධක ඉතා දුර්ලභය. ලොව පර්යේෂණවලට ලක්වූ පෙරභ
නිවස ඉදිරිපිට සිටුවන ගහේ සුබ අසුබ
තම නිවස ඉදිරිපිට ගහකොළ සිටුවන්නට අප සැම දෙනා තුළම ඇත්තේ ඉතාමත් ඉහළ කැමැත්තකි.
විලාසිතා ලෝකයට ලැබුණු කළු මැණික
1970 මැයි 20 වැනිදා ලන්ඩනයේ ස්ට්රැතම් හිදී උපත ලද ඇය නයෝමි කැම්බල් නමැති ප්‍රසිද්ධ නිරූපිකාව වනු ඇතැයි ඇගේ මවු සි
ගලපිටගල අද්භූත මානව රූපය කෙටුවේ කවුද ?
ගල් නොහොත් පාෂාණ ලෙස හඳුන්වන වස්තුව සමස්ත පෘථිවිය පමණක් නොව විශ්වයේ ග්රහෙලා්කවල පවා තිබෙන දෙයක් බව අද වන විට ස
ඇලෙක්සැන්ඩර්ගේ අවසන් කටයුතු පිළිබඳ මතභේදයක්
පුද්ගලයකු මිය ගිය විට සිරුර මී පැණියෙහි හෝ ඉටි පිරවූ බඳුනක බහාලීම එකළ බැබිලෝනියාවේ පැවැති චාරිත්‍රයක් විය. ඒ අන
මැරුණු සීයා මුනුපුරාව ඇඳෙන් බිමට ඇද දාලා
යකුන්ට, ප්රේරතයින්ට, භූතයින්ට, අමනුස්සයින්ට නොයෙකුත් අද්භූත දේ කළ හැකි බව අප සමාජයේ ඕනෑ තරම් අසන්නට ලැබේ. ගෙවල
ඉඳුල් කට ගාන්න-කන් විදින්න නැකත් හදන්නේ කොහොමද ?
දරුවන්ට ඉඳුල් කට ගෑමේදී සහ කන් විදීමේදී නැකත් නැතිනම් ශුභ මුහුර්ත සකසා ගැනීෙම්දී ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත කීපයක්
සෙත්කවි නිර්මාණයට නැතිවම බැරි ජන්ම පත්‍රය
වර්තමානයේදී බොෙහා් දියුණු ලෙස ක්‍රියාත්මක වන දත්ත ගබඩාවකින් කිසියම් අයෙකුගේ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම හැඳුන
වෛද්‍යවරුන් නීතිඥවරුන් බිහි කරන චතුර් ග්‍රහ යෝග
ග්‍රහ සංයෝග ඇති වෙන්නේ එක රාශියක ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සංයෝග වීමෙනි. සංයෝග පළ ශුභ අශුභ ගෙන දෙයි. කේන
මිත්‍යා මත බැහැර කර ජ්‍යොතිෂ්ශාස්ත්‍රය රැක ගනිමු
ෙමරට පැරණි ඉතිහාසය හෝ යටත් පිරිෙසයින් ඉකුත් වසර පනහක හැටක මෑත අතීතයේ දී අපගේ වැඩිහිටියන් විසින් ඉටු කරන ලද සමා
චර්චිල්ගේ පෙම් සබඳතාවක් පිළිබඳ රහසිගත වීඩියෝවක් හමුවෙයි
ශ්‍රීමත් වින්ස්ටන් ලෙනාඩ් ස්පෙන්සර් චර්චිල් බ්‍රිතාන්‍යයේ සිටි අගමැතිවරයෙකි. 1940 සිට 1945 දක්වාත්, 1951 සිට 1855 දක්වාත්
තරුවක් පුපුරා ගිය දුර්ලභ ෙමාහොතක් ඡායාරූපයට නැගෙයි
මීට දින කිහිපයකට පෙර පෘථිවියේ සිට අලෝක වර්ෂ මිලියන 80ක් පමණ දුරින් පිහිටි දිලිසෙන තරුවක් දැක ගැනීමට විද්‍යාඥයින්
ඇලෙක්සැන්ඩර්ගේ අවසාන දින කිහිපය
බැබිලෝනියාවේ චාල්දියන් පූජකයෝ දක්ෂ නක්ෂත්රකරුවෝ වූහ. ඔවුන්ගේ පෙර නිමිති බොහෝ විට සත්‍ය විය. විවිධ රජවරුන්ට අන
ගෝල් ෆේස් පිටියේ මිනිසුන් එල්ලා මැරූ වදක බිම
ඒ ලන්දේසි පාලන යුගයයි. වර්ෂය හරියටම කිවහොත් 1723 ලෙස සටහන්ව ඇත. එම වසරේ ලංකාවට ආ ආණ්ඩුකාරවරයා වූයේ පේත්‍රස් වුයිස්ට්
හදවත පසාරු කළ කිණිසි පහර කාගේද ?
හදවත පසාරු කළ කිණිස්සක් සහිතව කිසියම් පුද්ගලයෙක් මීටර තුන්සීයක පමණ දුරක් දිව ගියේ යැයි කිවහොත් එය විශ්වාස කිරීම
ගාමිණී හා ජෝ යහළු වී තරහ වී යළි යාළු වූ හැටි
ගාමිණී ෙෆාන්සේකා හා ජෝ අබේවික්‍රම ගැන කතා නොකර සිංහල සිනමාව ගැන කතා කළ හැකිද? එය කිසිසේත් කළ නොහැකිය. යුගයක් සිනම

