2026 වසර සදහා නොබෙල් සාහිත්‍ය සම්මානය අද (8) සවස නිවේදනය කෙරෙනු ඇත.

මෙවර සාහිත්‍ය සම්මානය හිමිවනු ඇතැයි අනුමාන කෙරෙන්නේ කැඩේනියානු කිවිදියකට හෝ චීන ලේඛිකාවකට යැයි සාහිත්‍ය විචාරකයන්ගේ අදහසය.

එම කැනේඩියානු කිවිදියක වන 76 හැවිරිදි ඈන් කාර්සන්ය. චීන ලේඛිකාව 73 හැවිරිදි කැන් ස්යු ය.