විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්රවීම හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා කටයුතුවලට දැඩි
පුවත්
ණය ප්රතිව්යුහගතකරණෙය් අවබෝධතා ගිවිසුම් අවසන් අදියරේ
ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ණය හිමියන් සමග ඇති කර ගත් මූලික එකඟතා, අවබෝධතා ගිවිසුම් බවට පරිවර්ත
සමගි ජනසන්ධානය ජුනි එළි දකී
සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය ජුනි මාසයේදී එළි දැක්වීමට නියමිතය. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු සියල
ගොවි ආයතනයට ඇමති රැකවලුන්ගෙන් කෝටියක පොල්ලක්
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාරය එවකට අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධා
විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ප්‍රශ්නකාරියි
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතෙන් අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන වැරදි හා ඒවාට ලබා දෙන දඬුවම් පැහැදි
ජනපති ඡන්දයේ දිනය ළඟදීම අලුත් ඡන්දදායකයෝ ලක්ෂ දෙකක්
ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය සහ නාමයෝජනා කැඳවන දිනය සාමාජිකයන් රැස්වී තීරණය කිරීමෙන් පසු නුදුරේදීම ප්
තෙල් සංස්ථාවේ බැංකු ණය ගෙවීමට රජය මැදිහත් වෙයි
ඛනිජ තෙල් සංස්ථාව මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ. මෙරට ඉන්ධන ප්රශ්නය
වාහන බලපත්‍රයට සජබෙ බෙදීමක්
තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂයේ ඇතැම් නායකයන් මන්ත්‍රීවරුන් දිරිමත් කරද්දී තවත් නා
රේගුවට කෝටි 647 ක් වැය කර ගත් යන්ත්‍රය සුදු අලියෙක් විගණනයෙන් අනාවරණයක්
ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 647ක් පමණ වැය කර මිලදී ගත් පරිලෝකන පද්ධතිය ඵලදායිත්වයෙන් අඩු ඉතා දුර්වල එකක් බව ජ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට පක්ෂ තුනක්’ කැමතියි
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන පක්ෂවලින් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන්
ලංකාවේ විශිෂ්ටතම පුවත්පත ලංකාදීප තවත් සම්මාන 6කින් පිදුම් ලබයි
බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැති ඒෂියන් මිරකල් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුවත්පත ලෙස ‘ලංකාදීප’
ලංකාවේ තේ අලෙවිය පහළට: පාඩුව කෝටි 51,000ක්
මෙරට තේ නිෂ්පාදනය සහ අපනයනය අඩුවීම හේතුවෙන් පසුගිය වසර දහයේදී රුපියල් කෝටි 51,150ක පාඩුවක් සිදුවී ඇතැයි තේ වෙළඳපොළ ක
රුසියා-යුක්රේන යුද්ධයේ මියගිය ලාංකිකයන් ගැන නිල දත්ත නෑ
රුසියා-යුක්රේන යුද්ධයට කුලීහේවායන් වශයෙන් සම්බන්ධ වී සිට මියගිය හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන සම්බන්ධයෙන් නි
මෝසම් වැසි සැප්තැම්බර් දක්වා
දැනට පවතින නිරිත දිග මෝසම් තත්ත්වය සැප්තැම්බර් මාසය වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සක්‍ර
රුපියල් කෝටි 184 බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස්
ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි එකසිය 184 කට අධික පාඩුවක් කළ බවට දේශපාලනඥයකු මෙන්ම හිට
සිසුන් 173,000 ක් සරසවි ප්‍රවේශ ලබයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 173,444 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදු
විදුහල්පති සේවයේ පුරප්පාඩු 3000යි 2019න් පසු තරග විභාග නෑ
විදුහල්පති සේවයේ මේ ෙවන විට පුරප්පාඩු 3000ක් පමණ තිබෙන බවත්, මෙම සේවාවට බඳවා ගැනීමට 2019 වසරින් පසු තරග විභාගයක් පැවැ
රිදීමාලියද්දේ අඳුරු වෙසක්
රිදීමාලියද්ද 12 කණුව ප්‍රදේශයේ පසුගියදා ආරම්භ කළ සුරාසලට හා අලුතින් සුරාසල් කිහිපයක් ආරම්භ කිරීමට විරෝධය පළ කිරී
තනතුර අහෝසි වුණත් මන්ත්‍රීවරියක ලෙස ඩයනා ගත් තීන්දු අහෝසි නොවේ
ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ල
විසුම්පාය සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කිරීම
අවබෝධතා ගිවිසුම අස්සන් කොට වසරකට ආසන්න කාලයක් ගත වුවද, පෞරාණික විසුම්පාය ගොඩනැගිල්ල සුඛෝපභෝගී හෝටලයක් බවට පත් ක
කොළඹ නගරයේ අවදානම් සහගත ගස් 277න් ඉවත් කර ඇත්තේ 80ක් පමණයි
අයහපත් කාලගුණය නිසා කොළඹ මහ නගර සීමාවේ පමණක් ගස් 20 ක් මේ ෙවන විට කඩා වැටී ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජය
සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් විභාග සහ බඳවා ගැනීම් ඇණ හිටී
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් විසින් සිදුකරන වෘත්තීය ක්‍රියා මාර්ග නිසා මේ මස 02 වැනි දින සිට විශ්වවිද්‍යාලවල ව
ඉංජිනේරුවරුන් සේවය හැර යෑම සහ උපකරණ හිඟය නිසා විදුලි නඩත්තු කිරීම් අඩාළයි
විදුලිබිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී අමුද්‍රව්‍ය හා ඉංජිනේරු හිඟය නිසා ගැටලු රැසක් ඇති වී තිබෙන බව විදුලි
පළාත් රාජ්‍ය සේවයෙන් මධ්‍යම රජයට ස්ථාන මරුවීම් අත්හිටුවීම වැරදියි
පළාත් රාජ්‍ය සේවයේ සිට මධ්‍යම රජයේ ආයතනවලට ස්ථාන මරුවීම් ලබා දීම අත්හිටුවීම නිසා පළාත් පාසල්වල සිට මධ්‍යම රජයේ ප
ජලාශවල ජල මට්ටම සීයට අසූවකින් ඉහලට
නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති බැවින් සමස්තයක් ලෙස දිවයින පුරා ජලාශවල ජල මට්ටම සියයට 80 ක ප
ලංකාව අවට සාගර පර්යේෂණ සඳහා දේශීය විශේෂඥ කණ්ඩායමක්
ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබ
කෘත්‍රිම බුද්ධිය සමග කෘෂිකර්මයේ අලුත් ගමනක්
AI Grow සමාගමේ කෑගල්ල නෙළුම්දෙණිය හරිතාගාරය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්ෂණය සමග කෘ
රේගු ලොක්කන්ට කෝටි 2400ක සන්තෝසම් : කෝටි දෙසීයක අතිකාල අරන්
රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නන්ට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය ප
විදේශීය බැංකු ඩොලර් රැස් කරයි : ඩොලරය ඉහලට
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශීය බැංකු කිහිපයක් මූල්‍ය වෙළෙඳපොළෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු පද්ධතියෙන් ද ඩ
පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා