අලුතින් නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ ගමන් වියදම් සඳහා විදේශ විනිමය (විදේශ මුදල් හුවමාරුව) සම්බන්ධ පිටු නොමැතිව
පුවත්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලද අයට අවස්ථාවක්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මේ වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල්් කා
ඡන්ද අවලංගු වීම වළක්වා ගැනීම සඳහා ඡන්දදායකයන්ට උපදෙස්
මැතිවරණවලදී භාවිත කරන ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණවලදී බැවින් මෙම මැතිව
ලංකාවේ හැම පවුලක්ම ලක්ෂ 48ක් ණයයි
ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව
වෛද්‍යවරුන්ගේ හිඟයෙන් රෝහල් වැඩ අඩාළයි
රජයේ රෝහල්වල අංශ නවයක විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟය හේතුවෙන් එම අංශවල ප්‍රතිකාර සේවා කටයුතුවලට බරපතළ බලපෑම් එ
බදු සහන දිගටම දුන්නොත් ණය ගෙවීමට බාධා - ආර්ථික විශේෂඥයෙක් කියයි
තවත් බදු අඩු කළ හොත් හෝ බදු සහන ලබා දුන හොත් 2028 දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15 ක මට්ටම
ඇමති ඥාති හිතවතුන් පිරිසක් තානාපති සේවයට යවලා වාර්තාව ළඟදීම එළියට
පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේත් හිතවතුන්ගේත් විස
දිවුරුම් දී මාසයයි: ජනපති අනුරගේ තොරතුරු රටවල් 16ක තානාපති කාර්යාල වෙබ් අඩවිවල නැහැ
ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දී මාසයකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් විදේශ රටවල් 16 ක පිහිටි ශ්‍රී ලංකා තානා
සුදු සැරයටි හිඟයෙන් හා මිල ඉහළ යෑමෙන් දෘශ්‍යාබාධිතයන්ට දුෂ්කරතා
සුදු සැරයටි හිඟය හා මිල ඉහළ යාම නිසා දෘශ්‍යාබාධිතයන් දුෂ්කරතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්ම
අකුණු අනතුරුවලින් පරෙස්සම් වෙන්න
මේ දිනවල සවස් කාලයේදී ඇතිවන වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද
බදුල්ලේ බස්රථ අනතුරෙන්
සූරියවැව, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ පිරිසක් ගමන් කළ බස්රථයක් බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිඳට නුදුරු අඹගහවක
උසස් පෙළ විභාගය කල්දාන්න - මවුපියෝ ඉල්ලති කල් දාන්නේ නෑ - විභාග දෙපාර්තමේන්තුව
විෂය නිර්දේශ සම්පූර්ණ කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණ නිසා මේ මස 25 වැනි දින සිට ආරම්භ වීමට නියමිත උසස් පෙළ වි
ගිය මාස නවයට ඊශ්‍රායල සංචාරකයන් විසිදාහක් ඇවිත්
සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංක
එන සතියේ සිට පොල් ගෙඩියක් රුපියල් 105 ට?
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී ප
සහල් හිඟයක් ඇති නොවෙන්න පාලන මිල වැඩි කළ යුතුයි එක්සත් සහල් නිෂ්පාදක සංගමය
ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇති නොවී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ගොවීන් සතු තිබෙන වී තොග වෙළෙඳපොළට පැම
රටේ ආරක්ෂාව තහවුරුයි ජනපති අනුර
රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි ජනාධි
මහ ඡන්දය වෙනත් දිනයකට අලුතින් ගැසට්ටුවක්?
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ඡන්ද වි
සජබ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 57,500ක අවම වැටුපක්
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් ස
ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන තීන්දුවක් ගන්න මානව හිමිකම් කොමිසම 30 දා රැස් වෙයි
ආන්දෝලනයට තුඩුදුන් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම
පක්ෂ කිහිපයක ඉහළ තනතුරු වෙනුවෙන් රහස් සාකච්චා
සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක ඉහළ නායකත්ව තනතුරු ලබාගැනීමට කණ්ඩායම් කිහිපයක් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි වාර
ලංකාවේ බඩගින්න වැඩි වෙලා ලෝක ආහාර වැඩසටහන කියයි
ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස (ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වෙන වි
මහර රැඳවියන් ඝාතන නඩුව: නීතිපතිගේ ස්ථාවරය දැනුම් දීම සදහා අධිකරණයේ පෙනී සිටින්නැයි රහස් පොලිසියට නියෝග
මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවකදී වෙඩි තබා 11 දෙනෙකුගේ මරණ සිදුකිරීමේ සිද්ධියට අදාළ නීතිපතිවරයා
බාල පොල් තෙල් ගෙන්වීමට ඉඩක් නැහැ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
ප්‍රමිතියෙන් බාල පොල්තෙල් ආනයනය කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව ආරක්ෂක අ
මැතිවරණ ප්‍රචාරණය සඳහා සජබෙන් කමිටුවක්
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්
ඉදිකිරීම් ක්ෂේත්රයේ පුහුණු සේවක හිගයක්
ඉදිකිරීම් ක්ෂේත්රයෙහි කම්කරුවන් සැලකිය යුතු පිරිසක් රැකියා සඳහා විදෙස් රටවලට යෑම සහ පෞද්ගලික ආරක්ෂක සේවය ඇතු
ජාතික ලැයිස්තුව පොරයෙන් පක්ෂ දෙදරයි
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන්
රාජ්‍ය සේවයේ පුරප්පාඩු නිසා සේවා ගැටලු
රාජ්‍ය සේවයේ පුරප්පාඩු ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සොයා ගැනීමට හා අතිරේකව සිටින
වැස්ස 15 දා දක්වා පුද්ගලයන් 31,000 ක් පීඩාවට
දැනට පවතින වැසි තත්ත්වයෙහි යම් අඩු වීමක් හෙට (12දා) සහ අනිද්දා (13දා) යන දින දෙකේදී අපේක්ෂා කළ හැකි වුවත් ලබන 15 වැනිදා ද
නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි පක්ෂ හා කණ්ඩායම් 616ක් ඡන්ද සටනට දිගාමඬුල්ලෙන් 64ක්
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්