එක්සත් ජාතික පක්ෂය විසින් යෝජිත නව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණට සහය ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තී
පුවත්
ප්‍රධාන පක්ෂ තුනක ජනපති අපේක්ෂකයන් හෙළිකරන රැළි ඉදිරි දිනවල
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ මහා රැළි ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.
දුම්රියට අලුත් සේවකයන් 1500ක් ගන්න වෑයමක්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සේවකයන් 1500ක් පමණ බඳවා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජු
ආණ්ඩුවේ වියදම් මේ වසරේ ඉහළ ගිහින්
මේ වසරේ (2019) ගත වූ මුල් මාස හතරක කාලය ඇතුළත ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් බිලියන 962ක් බවත් එය පසුගිය 2018 වසරේ මුල් මාස හතර
තිස්සගේ දියණිය දුල්මිණි ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයට
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ හිටපු අමාත්‍යවරයකු ද වන තිස්ස අත්තනායක මහතාගේ දියණිය දුල්මිණි අත්තනායක මෙ
අවම බස් ගාස්තුව රුපියල් 15 වෙයිද?
මේ වසර සඳහා ලැබිය යුතු වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ඉහළ ප්රතිශතයක බස් ගාස්තුවක් විය යුතු අතර දැනට රුපියල් 12ක් වන අ
කසළ අපද්‍රව්‍ය එවීමට එංගලන්තය අවසර ගෙන නෑ
පරිසර අධිකාරිය
එංගලන්තයෙන් කසළ ගේන්නේ මහින්ද රජය දුන් අවසරයකින් නොවේ
එංගලන්තයෙන් මෙරටට කුණු ගෙන්වා ඇත්තේ 2013 මහින්ද රාජපක්ෂ රජයේ ගැසට්ටුවකින් බවට රජය ගෙන යන ප්‍රචාරය මුළුමනින්ම අසත්
රැකියා නැති සංඛ්‍යාව ලක්ෂ හතරට ළං වෙයි
මේ වසරේ පළමු කාර්තුව අවසන් වෙන විට ශ්‍රී ලංකාවේ සමස්ත රැකියා වියුක්ත ජනගහණය තුන්ලක්ෂ අනූනව දහස් හත්සිය අසූ හතරක්
ප්‍රභූ වෙස් ගෙන මහමග සෙල්ලම් පෙන්නූ “ප්රභූවරයාගේ” පැටිකිරිය
කළගෙඩිහේන ප්‍රදේශයේ මහ මග වේගයෙන් ඉදිරියට ඇදෙන වාහන දෙකකි. එකක් ප්‍රාඩෝ වර්ගයේ රථයකි. අනෙක ඩිෆෙන්ඩරයකි. ප්‍රාඩෝ
චීන රජයට එරෙහි මානව හිමිකම් යෝජනාවේදී ශ්‍රී ලංකාවේ ඡන්දය චීනයට පක්ෂව
චීනයේ ෂින් පියැන් ප්‍රාන්තයේ මානව හිමිකම් කඩවන බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත්ව ඇති යෝජනාව
ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා කඩිනමින් අවසන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් කෙරෙන
ගම්පෙරළිය කොළඹ නිවාස ව්‍යාපෘති දේශපාලකයකුගේ බලපෑමෙන් නවතී ?
ගම්පෙරළිය වැඩසටහන යටතේ අගෝස්තු 31 දිනට පෙර කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති වැඩසටහන් කඩිනම් කිරීමේ වැඩපිළිවෙළට රජයට සම
රාජ්‍ය සේවා-අමාත්‍යාංශ ගැටුමෙන් පාසල් පරිපාලනය අර්බුදයේ
අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අවහිර කිරීම නිසා පාසල්
පොහොට්ටුවේ යෝජනා ජනපතිට භාරදෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ ව්‍යුහය සම්බන්ධයෙන් පොදු
විදුලිය බිල වැඩි කිරීමේ බලය ඇමැති අතට
විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සතුව ඇති බලය විදුලිය බල ඇමැතිවරයාට පවරාදීමට ඇමැති මණ්ඩ
ජනපති අපේක්ෂකයා ගැන එජාපයේ මත ගැටුම් අපටත් බලපානවා
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මතභේදකාරී තත්ත්වයක් මතුවී ඇතැයි දෙමළ ප්රගතිශිලී සන්ධා
එජාපයේ දේශපාලන සන්ධානය ලබන මස එළිදකියි
ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඉලක්ක කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවීමට යෝජිත පුළුල් දේ
අලුගෝසුවන් දෙදෙනාට බුද්ධි අංශ රැකවරණය !
එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා ලහිලහියේ බඳවාගන්නා ලද අළුගෝසුවන් දෙදෙනා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ ආර
වියළි කාලගුණය නිසා පුත්තලමේ ලුණු අස්වැන්න සරු වෙලා
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මෙවර සාර්ථක ලුණු අස්වැන්නක් පුත්තලමෙන් ලැබී ඇතත් මිල සීඝ්‍රලෙස පහත වැටීම හේතු
අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ විශ්‍රාමික ප්‍රජාවටත්
රජයේ සේවයේ යෙදී සිටින ලක්ෂ 14ක පිරිසක් සඳහා ක්‍රියාත්මක වෙන අග්‍රහාර රක්ෂණ ක්‍රමය විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා ද
උතුරේ සංචාරක කර්මාන්තය නැංවීමට ඕස්ට්‍රේලියා අතහිත
උතුරු පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ සහය ලබාදීමට ශ්
පොහොට්ටුවේ බලමණ්ඩලවලින් හිටපු මන්ත්‍රීවරුන්ට කැපිල්ලක්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල පිහිටුවීමේදී එම ආසන නියෝජනය කරනු ලබන පක්ෂයේ ඇතැම් මන්ත්රීවරුනට ආරාධන
පාස්කු ප්‍රහාරයෙන් පසු ලැබුණ පැමිණිලි වැඩි හරියක් බොරු චෝදනා
පාස්කු ප්‍රහාරයෙන් පසු පොලිසියට ලබාදී තිබූ තොරතුරුවලින් සියයට 85ත් 90ත් අතර ප්‍රමාණයක් පදනමක් නැති සැකය මත පිහිටා
ජනපතිගේ ධුර කාලය ලබන මැයි 15 දක්වා දිගුවේද ?
කතානායකවරයා අත්සන් තැබූ දින සිට පනතක් ක්‍රියාත්මක වෙන බවට පවත්නා නීතියට අනුව, 19 වැනි සංශෝධනයට කතානායකවරයා අත්සන
විශ්‍රාම වැටුප් විෂමතාව විග්රාමිකයන්ට ලිඛිතව
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ වැටුප් විෂමතා ඉවත් කෙරෙන ආකාරය පිළිබඳව සියලු විශ්ර
අපට තෑගිදෙන සුද්දන්ගේ කුණු
තමන්ගේ කුණු පොදු මාර්ගවලට නැතහොත් වෙනත් අයෙකුගේ වත්තකට දමා අත පිස දමා ගන්නා අය ලංකාවේ පමණක් නොව, දියුණු යැයි කියන
ජනපතිවරණයට පෙර මහ ජන්දයක් එන බවට ඉඟි පළ වෙනවා
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් එන පාටක් පෙනෙන්නට ඇතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්
ගතවූ මාස හය තුළ පමණක් 96දාහක් රට රැකියාවලට ගිහින්
මෙම වර්ෂයේ ගත වූ මුල් මාස 6 තුළ ශ්‍රමිකයින් 95,908 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රම
පාට පාට සිහින
සුඛිත මුදිත දේශයක්. කඩිසර ජනතාවක්. උස් තැන සිට පහළ තැන දක්වා සියල්ලන්ට සමාන නීතියක්. පුරසාරම් නොගසන ජනතාවගේ යහපැව