වෙළෙඳපොළේ සහල් හිඟයක් මවාපෑමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. වී මෝල්
පුවත්
රිෂාඩ්ගෙ කාලේ නැවතූ මන්නාරම සුළං බලාගාරය අරඹන්න යයි
රිෂාඩ්ගෙ නීතිය නොව දැන් රට පුරා පවතින්නේ එකම නීතියක් බැවින් මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය පුළුල් කි
මුහුදු මහා විහාර ඉඩමේ පවුල් 500ක් පදිංචි වෙලා
අම්පාර දිස්ත්‍රික්කයේ පානම්පත්තුවේ පිහිටි මුහුදු මහා විහාරයට අයත් භූමියේ පවුල් පන්සීයක පමණ පිරිසක් අනවසර
දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ වාර්තාවක් අගමැති ඉල්ලුවා
දැනට දේශපාලන සිරකරුවන් ලෙස රඳවා සිටින දෙමළ තරුණයන් නිදහස් කිරීම පිළිබඳව අගමැතිවරයාගේ අවධානය යො
අද තද වැසි
බෙංගාල බොක්කේ පවත්නා අඩුපීඩන තත්ත්වය නිසා අද (17) තද වැසි හා සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
කෝටි 225 හොරොයින් තොගය ගෙනාවේ පාතාල නායකයෙක්
වැලිසර, නුගේවත්ත ප්‍රදේශයේ නිවසක දී ගිය සිකුරාදා (15) අලුයම අත්අඩංගුවට ගත් වෙළෙඳ පොළ වටිනාකම රුපියල්
කොරෝනා කාලේ මැතිවරණයට වියදම කෝටි 1300යි
කොවිඩ් 19 වසංගත කාලයේ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1300ක පමණ මුදලක් වැය කිරීමට සිදුවෙන බව
නාවික හමුදාවට කොරෝනා හැදුණේ රෝගීන් අල්ලන්න ගිහින්
ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කළ පුද්ගලයින් සො
ශ්‍රී ලංකන් සමාගමට රුපියල් කෝටි 1541 ක් පාඩූයි
කොරෝනා වයිරසය හේතුවෙන් ඉකුත් පෙබරවාරි මාසයෙ සිට ජූනි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවූ පාඩුව ඇ
වසංගතයේ දෙවැනි තුන්වැනි රැලි: තීන්දුව ජනතාව අතේ
වසංගතය පිළිබඳව ඇති විය හැකි දෙවැනි තුන්වැනි රැල්ල ගැන වගකීම රටේ ජනතාව සතු වෙන බව රජයේ වෛද්
සෞඛ්‍ය උපදෙස් හා ඡන්ද පනත අනුව ඡන්දෙ තියන හැටි අර්බුදයක්
මැතිවරණ පනතට අනුව හා සෞඛ්‍ය උපදෙස් මත ඉදිරි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම
අගමැති සමග අප ගියේ පෞද්ගලික සාකච්ඡාවකට නොවෙයි
අග්‍රාමාත්‍යවරයා සහ තම සන්ධානය අතර පැවති සාකච්ඡාව කිසිසේත්ම පෞද්ගලික අවශ්‍යතා මත සිදුවූවක් නොවන
කොවිඩ් අරමුදලේ කෝටි 89 වියදම් කරන හැටි කියන්න
කොවිඩ් - 19 සඳහා වන අරමුදලට ලැබී ඇති රුපියල් කෝටි 89කට අධික මුදල වියදම් කරන ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස එක්ස
ඇඳිරි නීතිය කැඩූ අයට නීතිය තදින්
ඇඳිරි නීතිය සහ නිරෝධායන කටයුතු උල්ලංඝණය කරන පුද්ගලයන්ට ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්
ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන් හය දෙනා කොරෝනා පාලනයට යොදාගන්න
කොරෝනා වසංගතය සමාජගතවීම වැළැක්වීම සඳහා ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් සිටින රාජ්‍ය නිලධාරීන් හය දෙනාගෙන් සමන්වි
තව සති දෙකක් යනතුරු බස්නාහිර පොදු ප්‍රවාහනය සාමාන්‍ය ජනයාට නෑ
11 වැනි සඳුදා සිට සති දෙකක කාලයක් බස්නාහිර පළාතේ ධාවනයවෙන බස් රථවල හා දුම්රියේ ගමන් කළ හැකි වෙ
සුරාබදු දෙපාර්තමේන්තුවේ දින 40ක පාඩුව කෝටි දෙදාහයි
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ දින 40ක පාඩුව රුපියල් කෝටි 2000ක් බව ගණ
රථවාහන තොරතුරු ස්ටිකරය අලවන්නත් කලින්ම සල්ලි ඉල්ලලා
සියලුම රථවාහන තොරතුරු ක්ෂණිකව ලබාගත හැකි අධි සංවේදී ස්ටිකරයක් (R.F.L.D) ඇළවීමට තීරණය කර, එය ක්‍රියාත්ම
රාජකාරි සඳහා රට විවෘත කළත් එදිනෙදා ජීවිතයට සීමා දිගටම
කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදීම රාජකාරි ආරම්භ කිරීම සඳුදා සිට සිදුවූවත් එය පසු
ඇඳිරිය ගම්පහට කොළඹට විතරයි කළුතර-පුත්තලමෙන් ඉවතට
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
රාජකාරි වැඩට කොළඹ සඳුදා ඇරෙයි
කොරෝනා ව්‍යසනය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් ලෙස ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් වසා දැමුණු බස්නාහිර පළාත මාස එක හම
අවුරුද්දකින් තිබ්බත් මේ ක්‍රම අනුගමනය කළ යුතුයි ඡන්දෙ තියන්න සෞඛ්‍ය නිර්දේශ අද හෙටම කොමිසමට
මහ මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ඇතුළත් සෞඛ්‍ය නිර්දේශ මාලාවක් ඉදිරි දින දෙක තුන
සහන අස්සේ දේශපාලනයත්
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලන කටයුතු කිරීම පිළිබඳ පැමිණිලි 64 ක්
වසර දෙකකින්ම රැකියාව නෑ තොරණ ශිල්පීන් අසරණ වෙලා
රටේ බහුතරයක් බෞද්ධයන්ගේ ආගමික භක්තිය වර්ධනය කිරීම පිණිස විශාල ආර්ථික ප්රශ්්න දරාගනිමින් වෙ
වැරදි ප්‍රචාරවලට අහුවෙන්න එපා කොරෝනා සිරුරට ඇතුළුවීම මඩින්න ආහාර එළවළු හෝ විටමින් සොයාගෙන නෑ
කොරෝනා වෛරසය ශරීරගතවීම මැඩපවත්වා ගැනීමට ලොව කිසිදු රටකින් මෙතෙක් ආහාර වර්ගයක් එළවළු වර්ගයක්,
11 වැනිදා සිට ඇඳිරි නීතිය තිබියදීම කොළඹ කන්තෝරු ඇරෙයි
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදීම, රජයේ සහ පෞද්ගලි
අගමැති කැඳවූ රැස්වීමට විපක්ෂය නෑ
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් 4 වැනි සඳුදා උදේ කැඳවන ලද හි
නිරෝධායනය වෙමින් සිටියදී මියගිය දෙදෙනකුගේ අවසන් කටයුතු සිදුකරයි
මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටියදී මියගිය පුද්ගලයන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉරිදා (3) අලුයම් කාලය
පොදු ප්‍රවාහනය අරඹන්න කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශන ලබාගන්න
ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී පොදු ප්‍රවාහන සේවාව ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙ
අපේක්ෂක මනාප අංක නිකුත් කිරීම කල්යයි
ලබන මස 20 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක 4 වැනි සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කිර

