පුවත්

ඖෂධ තහනම හා උපකරණ හිඟයෙන් දැඩිසත්කාර ඒකක සේවාවලට බාධා - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

පසුගියදා භාවිතයෙන් ඉවත් කරන ලද බැක්ටීරියා විෂ සහිත ඔන්ඩෙස්ටරොන් එන්නත භාවිත කළ රෝගීන් සම්බන්ධව අවසාන විමර්ශන ව

ජනවරම ලද වහාම ව්‍යවස්ථා සංශෝධන කිරීමේ අවස්ථා ආණ්ඩු දෙකම අතහැරියා - ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ ජාතික ජන බලවේග ආණ්ඩුව ජනවරම ලැබුණු වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුතු වුවත්

යළි ඇරඹූ පාස්කු විමර්ශන නැවතිලා - අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියනමගෙන් චෝදනා

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු යළිත් ආරම්භ කළද එම කටයුතු යම් තැනක නතර වී ඇතැයි කොළඹ අගරදගුරු මැඳුර සඳහන් කරයි.

විදෙස් පදිංචියට ගිය ශ්‍රී ලාංකික ලක්ෂ 2 ක් විශ්‍රාම ලබා ලංකාවට ඇවිත්

විදේශයන්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් විශ්‍රාම දිවිය නැතහොත් සැඳෑ සමය ගත කිරීම සඳහා

උපාධිධාරීන් බඳවා ගන්න ගැසට් එක ගුරු ව්‍යවස්ථාවට පටහැණියි - ගුරු සංගම් කියයි

දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවාවේ නියුතු උප

ජනවාරියේ පමණක් කොළඹ නගරයෙන් බිලියන 3 ක බදු - නගර සභා ඉතිහාසයේ වාර්තාවක්

කොළඹ මහ නගර සභා ඉතිහාසයේ වාර්තාවක් තබමින් ජනවාරි මාසයේදී පමණක් බදු මුදල් එකතුවෙන් රුපියල් බිලියන තුනක මුදලක් ලැ

වෙනත් පාර්ශ්වවලට තොරතුරු දීම නොරොච්චෝලේ සේවකයන්ට තහනම්

නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අනුමැතියක් නොමැතිව වෙනත් පාර්ශ්ව වෙත තොරතුරු ලබා දීම එහි සේ

මැතිසබේ නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට - තව පිරිසකටත් චෝදනා

වැඩ තහනම් කෙරුණු පාර්ලිමේන්තුවේ නි. මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්නගේ පත්වීමට ආධාර අනුබල ද

මන්ත්‍රී පැන්ෂන් කැපීම: ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එන සතියේ මැතිසබයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බොහ

උතුරේ විහාරස්ථානවලට අයිති නැති ඉඩම් ආපසු දෙන්න - හිටපු මහ ඇමති විග්නේශ්වරන්

උතුරු පළාතේ විහාරස්ථානවලට අයත් නොවන ඉඩම් නැවත තමන්ට ලබාදෙන ලෙස උතුරේ වැසියෝ ඉල්ලීමක් කරති. තිස් වසරක් පුරා පැවති

හිටපු ජනාධිපති ලේකම් අත්අඩංගුවට ගැනීමේ නීතිපති අනුමැතියට බාලගිරි දෝෂය

ලන්ඩනයේ වුල් හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලැබුණු පෞද්ගලික ආරාධනයකට

කලින් ගැසට් කළොත් විදුලි වර්ජනයක් වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි

විදුලි බල සංශෝධන, පනතේ සඳහන් දිනයට පෙර ගැසට් කළ හොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නා බව විදුලිබල වෘ

ඇමෙරිකන් තීරු බද්ද අඩුකරගන්න සාකච්ඡා කෘෂි භාණ්ඩවලට විශේෂ අවධානයක්

මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන ලද සියයට 20 ක තීරු බදු ප්‍රතිශතය තවදුරටත් පහත හෙළීම සඳහා මේ වෙනව

චූදිත රේගු නිලධාරීන් 50ක් තවම නිදැල්ලේ - විගණනයෙන් හෙළිවෙයි

පරීක්ෂාවකින් තොරව භාණ්ඩ නිදහස් කිරීම ඇතුළු විවිධ චෝදනාවලට ලක්වූ රේගු නිලධාරීන් පනහකට ආසන්න පිරිසකට පසුගිය කාලය

නීතිපතිට ස්වාධීනව වැඩකරන්න ඉඩදෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේ‍මදාස

වැරදි චෝදනා කරන විට නීතිපතිවරයා ස්වාධීනව වැඩ කරන්නේ කෙසේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේ‍මදාස පාර්ලිමේන්තුවේ දී ප

ශක්‍යතා අධ්‍යයනයේ ප්‍රමිතිය බාලවී උතුරු දුම්රිය පාරේ කෝටි 3000 ක් පිල්ලි ගිහින් - වෘත්තීය සමිතියකින් චෝදනා

ඉන්දියානු ණය ආධාර යටතේ රුපියල් කෝටි තුන් දහසක මුදලක් වැය කොට උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ශක්‍යතා අධ්‍යයනය

මාර්ග 287 ක්, පාලම් 21ක් “දිට්වා” වනසයි - පාඩුව කෝටි 7532 ක් මාර්ග අධිකාරියෙන් වාර්තාවක් කියයි

කාලගුණ ආපදාවෙන් මාර්ග 287 ක් සහ පාලම් විසි එකක් විනාශයට පත්ව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ අලු‍ත්ම වාර්තා