මීතොටමුල්ලට කුණු ගෙනගොස් දැමීම සඳහා රජය මගින් කොළඹ නගර සභාවට ලබාදී ඇති මුදල 2014 සිට 2016 වර්ෂය දක්වා රුපියල් මිලියන 219
පුවත්
ශ්‍රී ලංකන්-මිහින් ලංකා දූෂණ සොයන කොමිසමක්
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල වසර 12ක අක්‍රමිකතා සොයා බැලීම සඳහා පංච ප
වරාය නගරය ඉදිකිරීමෙන් කොළඹ ගොඩනැගිලි ගිලෙයිද ?
කොළඹ නගරයේ ඉදිකෙරෙන දැවැන්ත ගොඩනැගිලි නිසා නගරයේ පැරණි ගොඩනැගිලි සහ මංමාවත් ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ඉංජිනේර
කුණු කන්ද නාය ගියේ රාජ්‍ය ආයතන 4ක වරදින්
මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් සිදුවූ ඛේදවාචකයේ වගකීම ප්‍රධාන ආයතන 4 කට පැවරෙන බව ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට පත් ක
අලුත් මන්ත්‍රීන්ගේ මංගල රැස්වීමට ගැසට් එකෙන් ලෙඩක්
මැතිවරණයෙන් තේරී පත් ෙවන පළාත් පාලන සභිකයන්ගේ ප්‍රථම රැස්වීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවක්
ලැයිස්තුවෙන් මන්ත්‍රීවරියන් තේරීම අර්බුදයක්
පළාත් පාලන ආයතන සඳහා ඒ ඒ පක්ෂ ඉදිරිපත් කර ඇති සමානුපාතික ලැයිස්තුවලින් සභිකවරියන් නම් කිරීමේදී අර්බුදකාරී තත්ත
අද රාත්‍රී 12 තෙක් පෙළපාළි-රැස්වීම් තහනම්
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සැමරීම සඳහා පෙළපාළි පෙරහැරයාම සහ රැස්වීම් පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රි 12 තෙක් ස
පර්පචුවල් සමාගමේ සියලු දේපොළ තහනම්
“එදා වේල කාලා ජීවත් වෙන තරමට පඩියක් තිබ්බහම අැති, ඕනෑවට වඩා පඩියක් ලැබුණහොත්, මිල මුදල් දේපොළ ලැබුණහොත් මුළු ජීවි
ඡන්ද ගණින තැන් අහලකටවත් යෑම තහනම්
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මීටර් 400 ක් ආසන්නයේ රැඳී සිටීම සාමාන්‍ය ජනතාවට තහනම් කර ඇත.
ඡන්දෙන් පස්සේ ඒකාබද්ධය මර්දනයට සැරසෙනවලු
පළාත් පාලන මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීමේ කුමන්ත්‍රණයකට රජය සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇත
රටින් හාල් ගේන මලික්ගේ යෝජනාවට දුමින්ද එරෙහි වෙයි
සහල් මිල පාලනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන ඒමට ක්‍රමෝපාය සංවර්ධන ඇමැති මලික් සමරවික්‍රම මහතා
අපේක්ෂක 11 කට මිනීමැරුම් චෝදනා
මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් අතරින් එකොළොස් දෙනෙකු මිනීමැරුම් චෝදනාවලට ලක්වූවන් යැයි පැෆරල් සංවිධානය
ප්රචාරක කටයුතු 7 රෑ 12ට අවසන්
පළාත් පාලන ආයතන 341ක් සඳහා ලබන 10 දා පැවැත්වෙන මැතිවරණයේ සියලු ප්රචාරක කටයුතු ලබන 7දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරෙ
බැඳුම්කර වංචාවට නඩු පවරයි: මහේන්ද්‍රන් අර්ජුන් - කසුන් සැකකරුවෝ වෙති
බැඳුම්කර වංචාවට අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්රෙෂර
ව්‍යවස්ථා සංශෝධනය තවත් කල් යයි
යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩි වූ මන්ත්‍රීන් හාරදහසට ඉඩ දෙන්න මහජනතාවට අමතර වැය බරක්
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 4006 කින් වැඩි වේ. ඒ අනුව මුළු සභික සංඛ්‍යාව 8500 කට ආසන්න වනු ඇතැයි විශ්වාස කෙරේ. මේ වැඩ
ඔබේ ඡන්දෙ ගන්න මන්ත්‍රීතුමා ජාතික ධනය කොල්ල කන්නේ මෙහෙමයි
පළාත් පාලන මැතිවරණයේදී මෙවර මන්ත්‍රීවරුන් 8346 ක් පත්වීමට නියමිතය. මෙතෙක් එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වූයේ 4480 කි. මේ න
මට දේශපාලනය නොකර ඉන්න බෑ
මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් ෙවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තමා පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මෛත්ර
ඇලෝසියස්ගෙන් වාසි ගත් අය පනහකට වැඩිය ඉන්නවා
අර්ජුන් ඇලෝසියස් මහතාගේ මුල්‍ය හා මුල්‍ය නොවන වාසි ලබාගත් අය අතර පක්ෂ - විපක්ෂ දේශපාලනඥයන් ආගමික නායකයන්, මාධ්‍ය
ජනපතිගේ එජාප විරෝධී ප්‍රකාශ ශ්‍රීලනිප ඡන්දගොඩ වැඩිකර ගැනීමටයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ සිට එක්සත් ජාතික පක්ෂයට
ගතවූ වසරක කාලය ඇතුළත පොලිසියට එරෙහි චෝදනා 1500ක්
ගතවූ වසරක කාල සීමාව තුළදී පොලිස් පහරදීම් තිහක්, පොලිස් අත්අඩංගුවට පත්ව සිටියදී මියයෑමේ සිදුවීම් දෙකක්ද වශයෙන් ප
බැරකම් කළමනාකරණ පනතට එරෙහිව ඒකාබද්ධය නඩුමගට
පාර්ලිමේන්තුව සතුව ඇති බලතල ඉක්මවා යමින් රජයේ බැරකම් කළමනාකරණය සඳහා අග්‍රාමාත්‍යවරයාට සුපිරි බලතල ලබාදෙන සක්
බැඳුම්කර වාර්තාවේ පිටු අඩු කළේ සත්‍ය තොරතුරු වසන් කිරීමටයි
බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් පිටු 3500 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර නැත්තේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පිළිබඳ
යහපාලන ගිවිසුම ඉවරයි ඇමැති ගණන අඩු කළ යුතුයි
යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය ඉක්මවා ගොස් ඇති නිසා වහාම ඇමැති මණ්ඩලය අඩු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක
බදු නොගෙවා වැසූ ඉස්කාගාරය යළි විවෘත කරන්න අතයට වැඩක් !
රුපියල් කෝටි 58 ක හිඟ බදු මුදල් නොගෙවීම නිසා නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවා ඇති ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතනය
ඡන්දය දෙන්නේ කොහොමද?
නව ඡන්ද ක්‍රමයක් අපේ රටට අවශ්‍ය යැයි කියැවෙන මතවාද රැසක් කලක් තිස්සේම පැවතුණි. මනාප ලබා ගැනීමේ අරමුණ මත අපේක්ෂකය
නැති ට්‍රැෆික් ඇති කරන ට්‍රැෆික් පොලිස්
‘‘අයියෝ අද මාර පරක්කුයි. හෙණ ට්‍රැෆික් එක. ඔෆිස් යන්නත් පරක්කු වෙනවා’’ අනේ මන්දා මේක කවදා ඉවර වෙයිද දන්නේ නැහැ මේ
සුරාසල් හිමියන්ගෙන් අඩක්ම කාන්තාවෝ!
රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක පමණ ප්‍රමාණයක් කාන්තාවන් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාන්තා
කොළඹ නගරයේ අලුතින් තට්ටු නිවාස පනස්දාහක්
කොළඹ නගරයේ තට්ටු නිවාස 50,000ක් අලුතෙන් ඉදිකරවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
බැඳුම්කරයේ ඇත්ත පාඩුව සෙවීමට ඒකාබද්ධයෙන් සමීක්ෂණයක්
බැඳුම්කර සිද්ධියට අදාළ සත්‍ය පාඩුව ගණන් බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ අංශය මගින් පියවර ගෙන ඇත.