කෑන් බියර් බද්ද මෙවර අයවැයෙන් ලීටරයකට රුපියල් 100 කින් අඩුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන
පුවත්
උතුරේ ජන ප්‍රසාදය ඇත්තේ දෙමළ සන්ධානයටයි
දෙමළ සන්ධානය කෙරෙහි උතුරේ ජනතාවගේ ප්‍රසාදයක් නැති බවට ගෙන යන ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බව විපක්ෂනායක හා දෙමළ
මලේ තෙල් ටැංකි සංකීර්ණය පවරාගෙන විදෙස්වලට ඉන්ධන සපයන ගබඩාවක් පිහිටවමු
ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරාගෙන අන්තර්ජාතික ඉන්ධන ගබඩාවක් වශයෙන් පවත්ව
ශ්‍රීලනිප දෙපිල සමගි කරන වෑයම තවදුරටත්
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කිරීමේ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පව
මත්පැන් නිෂ්පාදන සමාගමක් කෝටි 300 ක බදු ගෙවා නෑ
මත්පැන් නිෂ්පාදන සමාගමක් රජයට ගෙවිය යුතු බදුවලින් රුපියල් කෝටි 300 ක මුදලක් ගෙවා නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මා
එක්සත් ජාතීන්ට පොරොන්දු වූ දූෂණ විරෝධී නීති තවමත් නෑ
(රන්ජිත් පද්මසිරි) ශ්‍රී ලංකාව වසර 2004 දී අත්සන් තැබූ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්රඥප්තියට අදාළ රෙගුලාසි මෙරට
පළාත් සභා කොට්ඨාස නිර්ණයට ජනපති ප්‍රධානත්වයෙන් සමුළුවක්
පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමු
අයවැයෙන් මහජනයා බලාපොරොත්තු ෙවන දේ මෙන්න
මැතිවරණයක් ළංවීමත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩු කිරීම අපට දැකිය හැකි සුලබ දසුනකි. මෙය බලයට පත්වෙන සෑම රජ
ගීතාට මන්ත්‍රී ධුරය අහිමිවුණු හැටි
බලය,... සමහරු පස්සේ පන්නති... සමහරු,... බලය පස්සේ පන්නති... බලයට ලෝභ නැත්තෙක් නොමැත්තේමය ... ඒ බලයට ඇති ආශාව සහ කෑදරකම නිස
‘සයිටම් වසව්’ මාරාන්තික උපවාසය හෙට සිට
සයිටම් අර්බුදයට රජයෙන් ලබාදී ඇති විසඳුම ගැන සෑහීමකට පත්විය නොහැකි නිසා එම ආයතනය වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ
කිරිපිටි සමාගමකින් ඇමැති කීපදෙනකුට අත යට සැලකිළි
ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන සමාගමක් මෙරට කිරිපිටි වෙළඳපොළ ආක්‍රමණය කර ඇති නිසා දේශීය කිරි කර්මාන්තය කඩා වැට
ලොකු ලූනු බද්ද අඩු කිරීමේ කතා
ලොකු ලූනු ආනයනය කිරීෙම්දී අයකරන බද්ද අඩුකිරීම පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාශය කටයුතු කරගෙන යයි.
අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ජනාධිපති සමග සාකච්ඡාවට එන්න
විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
මෙවර අය වැයෙන් පුංචි කාර් මිල බසී ?
මුදල් ඇමැති මංගල සමරවීර මහතා ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය වැය ලේඛනය මගින් එංජින් ධාරිතාව 1000 ට අඩු ව
කිරිපිටි මිල ඉහළ යයි ?
කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 100 ක වැඩිවීමක් ලබාදෙන ලෙස හෝ ආනයනික කිරිපිටි සඳහා පනවා තිබෙන 15% ක වැට් බද්ද ඉවත්කරන ල
අඟුණකොළේ සුපිරි හිරගෙදරටත් දේශපාලන බලපෑම් !
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පිහිටුවන ලද අඟුණකොළපැලැස්සේ සුපිරි බන්ධනාගාරය විවෘත කර සති ගණනාවක් ගතවී ඇතත් දේශපා
පක්ෂ 18ක් එක්ක ඒකාබද්ධය පුංචි ඡන්දෙට
ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පොදු සංධානයක් ලෙස තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙ
පවුල් පිටින් මරාගන්න පාතාල වෛරය
ඇස් පමණක් පෙනෙන ලෙස කළු රෙදිවලින් මුහුණු වසාගත් ආයුධ සන්නද්ධව සිටි සිව්දෙනෙකු කිලෝමීටර් තුනක් ඇතුළත පිහිටි ගම්
සැමියා වෙනුවෙන් සිරගෙට ගිය බිරිඳ බේරගන්න කළ සටන
අම්මාවරුන් වූ අපේ රටේ කාන්තාවන්ට එක් යුගයකදී යුද බිමට ගිය තම පුතුගේ හා ස්වාමි පුරුෂයන්ගේ නිසල දේහයන් භාර ගැනීමට
විශේෂ කාර්ය බළකාය සහ පාතාලයේ සටන
පාතාල කල්ලියක් බව පැවසෙන කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් අතර දිවුලපිටිය හේන්පිටගෙද
ජීවන වියදම ඉහළයි ජනපති කැබිනට්ටුවට කියයි
ජීවන වියදම ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍ර
ඇමැති චම්පික රජයට දොස් කියයි
සංවර්ධන කටයුතු කිරීමේදී රජයට ප්‍රමුඛතා හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් නැති බවට මහනගර හා බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇම
වතුකරයේ පවුල් 2864 කට ඉඩම් ඔප්පු දීම අද අගමැති අතින්
වතුකරයේ පවුල් 2864කට නිවාස අයිතිය හා ඉඩම් ඔප්පු ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (29) හැටන් ඩන්බා
ලක්ෂ 200ක් වැයකර හැදුවේ පෙම් හසුනක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ව්‍යවස්ථා සම්පාදන කමිටුව 73 වතාවක් රැස්වීමට ලක්ෂ 200කට අධික මුදලක් වැය කර ඇතත්
ව්‍යවස්ථා සංශෝධනය කරනවාමයි
කුමන බාධා පැමිණිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්
සිවාජිලිංගම් උසාවි යයි
එල්ටීටීඊ සිරකරුවන්ගේ නඩු කටයුතු අනුරාධපුර මහධිකරණයේ සිට නැවත වව්නියාව මහධිකරණය වෙත මාරු කරන ලෙස ඉල්ලා
ශ්‍රීලනිප පිල් දෙක එකතු කරන තීරණාත්මක සාකච්ඡාව 3 වැනිදා
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා (03) ප
එජාප ශාඛා සමිති පිහිටුවීම ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්
මැතිවරණ කොට්ඨාස මට්ටමින් ශාඛා සමිති පිහිටුවා ඇති ආකාරය පිළිබඳව සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීම සඳහා විශේෂ කඩාපන
ස්මාට් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම ඇරඹෙයි
දශක 4කට ආසන්න කාලයක් තිස්සේ පැවති ජාතික හැඳුනුම්පත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත්, ඇඟිලි ‘සලකුණ සහිත නව ස්ම
කෝටි තුනක ලිහිසි තෙල් සපුගස්කන්දෙන් උස්සලා
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ආනයනය කර තිබූ රුපියල් දශලක්ෂ 30කට අධික වටිනාකම ඇති කල් ඉකුත් වූ ලිහිසි තෙල් තො