අරමුණු ඉටු නොකෙරෙන ව්‍යවස්ථාපිත රාජ්‍ය අරමුදල් රැසක් ඈවර කිරීමට හෝ වෙනත් අරමුදල් සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇත
පුවත්
නිදන්ගත රෝගීන්ට කුඩා දරුවන්ට එල්නිනෝ බලපෑම් වැඩියි
ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් නිදන්ගත රෝගීන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ස
විනිසුරු පුරප්පාඩු: විපක්ෂය විවාදයක් ඉල්ලයි: කථානායකට යෝජනාව භාරදෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීමෙන් නීතියේ ආධ
වැලිකඩ කාන්තා අංශයේ කුඩා දරුවෝ 29ක් සිරබත් කති
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ කාන්තා රැඳවියන් 825 දෙනෙකු සමග කුඩා දරුවන් 29 දෙනෙකු ද රඳවා සිටින බව ජාතික විගණන කාර
රැඳවියන් 4 ගුණයකින් ඉහළට: බන්ධනාගාර ප්‍රධානීන් පොලිස්පති අනිද්දා මානව හිමිකම් කොමිසමට
බන්ධනාගාර තුළ පවතින තදබදය සහ ඊට තුඩු දී ඇති ගැටලු විසඳීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සහ පොලිස්
‘‘රටට සේවය කරන්න පාර්ලිමේන්තු යන්න අවශ්‍ය නැහැ, ඇතැම්විට ජනාධිපති වෙනස් වුණත් ආණ්ඩුව දිගටම පවතිනවා”
රටට සහ ජනතාවට සේවය කිරීම සඳහා දේශපාලනය කිරීම හෝ පාර්ලිමේන්තුවට යාම අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බවත්, ඉදිරියේදී ඇත
බන්ධනාගාර නිලධාරීන් 3069 කට ගිනි අවි පුහුණුවක් නෑ සිරකරු පාලනයේ දී භයානක තත්ත්වයක් - විගණන වාර්තාවක් කියයි
සිරකරුවන් හා සම්බන්ධ වන බන්ධනාගාර නිලධාරීන් 3069කට තවමත් කිසිදු ගිනිඅවි පුහුණුවක් දී නැතැයි ජාතික විගණන කාර්යාලය
ගල්අඟුරු ගනුදෙනු: කොමිසම කාංචන-පවිත්රාගෙන් ප්‍රශ්න කරයි
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍යවරුන් වන කාංචන
සැත්කම් කරගන්න පෝලිමේ හදවත් රෝගීන් 10,000 ක් එ අතර
රජයේ රෝහල්වලින් හදවත් සැත්කම් ඇතුළු ප්‍රධාන පෙළේ ශල්‍යකර්ම සහ විශේෂිත පරීක්ෂණ සිදු කරගැනීම සඳහා රෝගීන් 25,000කට අධ
වාහන ආනයන බදු මත පැනවූ අධි භාරය මාස හතරකට දිගු වෙයි
වාහන ආනයන බදු මත රජය විසින් පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් 31දා දක්වා දීර්ඝ කර තිබේ. පසුගිය මැයි මස 16 වැනිදා සිට
හේමසිරි සහ පූජිත්ගෙන් ලබන සතියේ අභියාචනා
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු න
හිටපු මැති ඇමැතිලා එක්ක ලොක්කෝ 50ක් මේ වසරේ ඇතුළට රට පැනිල්ල හොයන්නත් ඔත්තුකරුවෝ
හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක්, මේ වසර අ
උ. පෙළ ලඝු ගණක පොත් 135,000ක් පුච්චයි
විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ විභාග අපේක්ෂකයන් සඳහා මුද්‍රණය කළ ලඝුගණක පොත්වලට වැරදි සංඛ්‍යා ඇතුළත්වීම හේතුවෙ
රේගුව කෝටි 3726 ක තෑගි මුදල් පිට පාරේ බෙදලා - වැටලීම් නොකරන අංශ 18 කටත් කෝටි 65ක තෑගි
මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට රුපියල් කෝටි 3,726 ක මුදලක් 2012
පතරොම්-මාංචුත් එක්ක පොලිසියේ ගිනි අවි 20ක් අතුරුදන්
පොලිසියේ විවිධ වර්ගයේ ගිනි අවි විස්සක්, පතරොම් සහ අත්විලංගු තොගයක් පසුගිය කාලයේ දී අතුරුදන්ව ඇතැයි, ජාතික විගණන
බන්ධනාගාර ගැටුම් ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
බන්ධනාගාරවල මතුව ඇති ගැටුම් ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් සිකුරාදා (07) පාර්
නවතින්න තැන් නෑ: දොස්තරලා පනහක් “රෑට වාහනවල බුදි” - පහසුකම් දෙන්න වැඩපිළිවෙළක් හදනවා - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
නවාතැන් පිළිබඳ ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් පනහකට වැඩි පිරිසක් රාත්‍රී කාලයේ සිය වාහනවල නිදාගන්නා බවට තොරතුරු ව
රවී සෙනෙවිරත්නට එරෙහි ගල්කිස්ස උසාවියේ නඩුවට කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනමක්
බීමතින් රියපැදවීම ඇතුළු චෝදනා තුනක් යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්ප
විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම විෂමතා තුරන් කිරීමක් - ඇමැති වසන්ත සමරසිංහ
රජය විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව ගෙන එන්නේ 1978 වසරෙන් පසු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ
“සුදුඅලි ආයතන” වහන්න හැදූ ඒකකයත් කෝටි 35ක් ගිලලා වැඩ සියල්ල අතරමග
පාඩු ලබන රාජ්‍ය ආයතන 32ක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කෙරුණු විශේෂ ඒකකයට රුපියල් කෝටි 35ක පමණ මුදලක් ව
වී අස්වනු ටොන් ලක්ෂ හතරහමාරකින් පල්ලම් බැහැලා මේ වසරේ මුල් මාසපහේදී කෝටි 3360ක ධාන්‍ය රටින් ගෙනල්ලා
ශ්‍රී ලංකාවේ වී අස්වැන්න (මහකන්නය) පසුගිය වසර හයක කාලයේදී මෙට්‍රික් ටොන් හාර ලක්ෂ පනස් දෙදහසකින් (452,000) පහළ ගොස් ඇතැ
විනිසුරු විශ්‍රාම වයස සංශෝධන පනත ලබන සතියේ ගැසට් කරයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ ධුර කාල වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත
තවත් වෘත්තීන් රැසක විශ්‍රාම වයස දිගු කිරීමට යෝජනා
එළැඹෙන නොවැම්බරයේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අයවැය යෝජනාවලියේ දී, තෝරාගත් වෘත්තීන් කිහිපයක විශ්‍රාම ගැනීමේ වයස
ප්‍රමිතියට නැති හෙල්මට් බෑ
ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) ලාංඡනය නොමැති යතුරුපැදි හිස් ආවරණවලට (හෙල්මට්) එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරි
බන්ධනාගාර තදබදය අවම කරන්න නිවාස අඩස්සිය එයි
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා නිවාස අඩස්සියේ තැබීමේ (House Arrest) ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරගෙන යන බව අධිකරණ
විනිසුරු හිඟයෙන් නඩු 40,000 ක් මහාධිකරණවල හිරවෙලා
විනිසුරුවරුන්ගේ හිඟය ඇතුළු විවිධ කරුණු හේතුවෙන් රට පුරා මහාධිකරණවල විවිධ වර්ගයේ නඩු 40,299ක් පමණ සිරවී පවතින බව මහා
අමෙරිකාව දමන්න ගිය සියයට 12.5 බද්ද සියයට 10ට බස්සයි
බලහත්කාරයෙන් ලබාගන්නා ලද ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ල
දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ දෙන වීසා නැවතත්
බෞද්ධ වන්දනා ස්ථාන ඇතුළුව වන්දනා චාරිකා සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කට
විශ්වාසභංගයෙන් ආණ්ඩුව දිනුම්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝ
ජනපති නොගියත් ජනාධිපති මන්දිරවල 3000ක් නවාතැන් අරන්
රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්තද, ඉන් බොහොමයක ගිය වර්ෂයේ දී විවිධ පුද්ගලයන් තුන් දහස් අසූ

