පෙට්‍රල් 10 කින්
ඩීසල් 5 කින්
සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළි අඩු කිරීමට තීරණය කළ බව රජය පෙරේදා සවස නිවේදනය කළේය. ඒ අනුව පෙට්‍රල් වර්ග දෙකම රුපියල් 10 බැගින්ද, ඔටෝ ඩීසල් රුපියල් 5 කින් සහ සුපර් ඩීසල් රුපියල් 10 කින්ද අඩු කෙරී ඇත.