(දයාසීලි ලියනගේ)
ලබන ජනවාරි මාසයේ 5 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කරනු ලබන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ඊට පෙර පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දැනට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී ඇත.